ජීවිතයේ වෙහෙසකාරී බව දැනෙන්නේ සැඳෑ සමයට
පත් වෙනවාන් එක්කම. ඒ වෙහෙසකාරි කමෙන්
ජීවිතාවර්ජනයන් එක්ක විඳී කටුක දෑ හෙට දිනයේවත් පහව යනු
ඇතියි පුංචි අහිංසක බලාපොරොත්තුවත් සමඟ ගතකරනු ලබනවා.
ජීවිතය යනු එයයි.
පත් වෙනවාන් එක්කම. ඒ වෙහෙසකාරි කමෙන්
ජීවිතාවර්ජනයන් එක්ක විඳී කටුක දෑ හෙට දිනයේවත් පහව යනු
ඇතියි පුංචි අහිංසක බලාපොරොත්තුවත් සමඟ ගතකරනු ලබනවා.
ජීවිතය යනු එයයි.
No comments:
Post a Comment